හිජාස් හිස්බුල්ලාගේ අවනඩුව..! එක්කෝ ඔහුව නිදහස් කරන්ඩ, නැත්නම් දඩුවම් කරන්ඩ

380
Published on October 5, 2022 by

 

ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ චෝදනා ලබා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නඩුව තීන්දුවකින් තොරව ඇදෙමින් පවතින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරයි.

අද (5) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා කියා සිටියේ අසාධාරණ ලෙස නඩුව කල් නොදමා තීන්දුවක් ලබා දිය යුතු බවයි.

Category Tag