ලොකයේ ඉහළම ආහාර උද්ධමනය තියෙන රටක්?

369
Published on October 12, 2022 by

 

රජය ඊයේ (11) ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්තිය ඒකාධිපති බදු සංශෝධනයක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

“මේ ගෙනල්ලා තියෙන ඒකාධිපති බදු සංශෝධන මීට වඩා සාකච්ඡා කළ යුතුයි. මේවා තවදුරටත් විශ්ලේෂණය කළ යුතුයි.”

අද (12) දින කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එම චෝදනාව සිදු කළේය.

Category Tag