ලැජ්ජාවක් නැද්ද අයිසේ තමුසෙලාට ඇමතිවරු අමතයි – හර්ෂ කියපු තිත්ත ඇත්ත

627
Published on October 3, 2022 by
ජනාධිපතිතුමනි, කමල් ගුණරත්නලගේ කීමට නටන්න එපා. මේක කැකිලේ තීන්දුවක්.
කමල් ගුණරත්නලගේ කීමට නටන්න එපා කියල අපි ජනාධිපති රනිල් වික්රමසිංහට කියනවා. දැන් අරගලයේ හිටපු තරුණයෝ පුනරුත්ථාපනය කරන්න හදනවලු. මේකට අලුත් නීති හදනවා.
මේක පුදුම කතාවක්. අසාධාරණයට එරෙහිව නැගී හිටපු මිනිස්සු නෙවෙයි පුනරුත්ථාපනය කරන්න ඕන, මේ රට කාලකන්නි කරපු දේශපාලකයෝ සහ හෙංචයියන්. මේක කැකිල්ලේ නඩු තීන්දුව වගේ කතාවක්. ලෝකේ කිසිම රටක මේ වගේ විලම්බීත දේවල් වෙන්නෙ නෑ.
Category Tag