ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පත්කර තිබේ.
ඒ, එම අනුකමිටුවේ පළමු රැස්වීම අද (07) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.