කෝපා කමිටුවෙි සිටි තමා ඇතුළු බුද්ධිමතුන් ටික මෙවර ඉවත්කර ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ වෙනුවට අද ගෙනත් දාලා තිබෙන අය ගැන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතැයි ද කථානායකතුමා මීට සාධාරණයක් කර දෙන්නැයි ද දයාසිරි ජයසේකර කීය.