පාඨලී ආණ්ඩුවට දෙහි කපයි – ඇමතිලාට කට උත්තර නැතිවෙයි

295
Published on October 6, 2022 by

 

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළුදෙනා වගකීම් සහගතව කටයුතු නොකළහොත් මැයි 09 වෙනිදාට වඩා භයානක සිදුවීම් කරා රට ගමන් කිරීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

පාර්ලිමේන්තුව ගැන තිබෙන කලකිරීම, පාර්ලිමේන්තුවෙන් කිසිවක් සිදු නොවෙනවාය කියන කාරණය නැවත නැවතත් ඔප්පු කොට තිබෙන බවද චම්පික රණවක කීය.

ලංකාවට ඇත්තේ සීමා සහිත ඩොලර් ප්‍රමාණයක් බවද ඒවායිනුත් ගසා ක්‍රියාවලියක් වෙනවා නං ඒක නැවැත්වීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවද චම්පික රණවක පැවසීය.

Category Tag