මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.