කිසිම දේශපාලන පසුබිමක් නොමැති අය ආණ්ඩුවේ ඉහළ තැන්වලට පැමිණීම නිසා අඩුපාඩු සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්රීනි පවිත්රා වන්නිආරච්චි පවසයි.
“එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු” මැයෙන් සංවිධාන කර තිබූ කළුතර දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.
කාබනික පොහොර වගාවට යොමුවීමට ගත් තීරණය ද එවැන්නක් බවයි ඇය කියා සිටියේ.