නීතියක් අවශ්‍ය බවට පවසන පිරිස්ම නීතිය කඩන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
විරෝධතා මර්දනය ගැන අද (6) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.