QR කේතය නිසා ජනතාවට අඩුවෙන් තෙල් ලැබුනට දේශපාලකයෝ සහ සමහර නිළධාරීන් “හොඳවයින් මාටියා ගහන” බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි.
අද (4) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.