කෝප් කමිටුවේ අවුලෙන් සභාව ඇවිලෙයි – මෝඩයෝ, බුරුවෝ එළියට පනියි

298
https://youtu.be/Ub_Xhr7roJI
Published on October 4, 2022 by

 

කෝප් එකට පත් කරද්දී අපිනම් කාගෙවත් නම් කැපුවේ නැහැ. නම් කැපුවෙ ආණ්ඩුවෙන් යැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එතකොට මොල හතානෝ කියලා මන්ත්‍රීවරයෙකුත් නෑනේ යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල කීය. 

විමල් වීරවංශ :- මොල හතා කිව්වෙ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමාට අදාල දෙයක් නොවේ.එය ආණ්ඩු පක්ෂයේ හිටපු කෙනෙක්ට අයිති දෙයක්.

Category Tag