කෝප් කමිටුවට පත් කළ සාමාජිකයින් ගැන පළමුව විමර්ශනය කළ යුතු බව නතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.