පක්ෂ සාමාජිකයින් ගණනාවක් විදෙස් ගතව සිටින බැවින් කෝපා සහ කෝප් කමිටු සාමාජිකයින් පත් කරගැනීම සඳහා ඔන්ලයින් ඔස්සේ ඡන්දයක් පවත්වන ලෙසත් එසේත් නොහැකි නම් ඡන්දය කල්දමන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයා ගෙන් අද (5) ඉල්ලා සිටියේ ය.