ආර්ථිකය හදන්න පළමු අඩිතාලම දමා අවසන් බව හිටපු ඇමති රවි කරුණානායක පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් සියලුම ප්‍රශ්න විසඳන්න බැරි බවත් ඔහු සදහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
‘ජිනීවා යෝජනාවක් සම්මත වුණා තමයි එය වලංගු වන්නේ අවුරුදු දහයකට පෙර තියෙන තත්වය අනුවයි අප රටක් හැටියට අපේ අනන්‍යතාවය රැක ගන්න කටයුතු කළ යුතුයි අපට පුළුවන් වෙන්න ඕනෑ එම යෝජනාව වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් ෙහෙම කෑලි ගේනවට වඩා සම්පූර්ණ ව්‍යවස්ථාවක් හදන එක තමයි හොද විපක්ෂය ඒ ගැන බිල්ලො මවනවා.
ආර්ථිකය හදන්න පළමු අඩිතාලම දාල තියෙන්නෙ මූල්‍ය අරමුදලෙන් සියලුම ප්‍රශ්න විසඳන්න බෑ. සුද්දෝ කියන්න ඕනෑ අපි කරන විදිහ මේ ක්‍රමයට අපි දෙදහස් දෙකේදි කරලා පෙන්නුවා’