පසුගිය මැයි මාසයේ ඇතිවූ සිදුවීම්වලට විපක්ෂයේ වගකීම් විරහිත ප්‍රකාශ හේතු වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
“එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු” මැයෙන් සංවිධාන කර තිබූ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.