අමානුෂික ලෙස හැසිරුණු පොලිසියට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
පොලිසියේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්වන බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.