22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාදයක් අද දින පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතව තිබුණ ද ජනාධිපතිවරයාගේ කතාවෙන් එය සුක්ෂමව යටපත් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා චෝදනා කරයි.
අද (6) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.